ත්රස්තවාදීන්ට සහ අන්තවාදීන්ට ආරක්ෂාව ලබාදීමට පසුගිය ආණ්ඩුව ක්‍රියාකළ බව රජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ පැවති ආණ්ඩුවේ එම අදූරදර්ශී වැඩපිළිවෙල හේතුවෙන් රටේ සමස්ථ ජනතාවටම ප්‍රතිවිපාක විදිමට සිදුව ඇති බවයි.
The post ත්රස්තවාදීන්ට සහ අන්තවාදීන්ට ආරක්ෂාව ලබාදීමට පසුගිය ආණ්ඩුව ක්‍රියා කළා appeared first on ITN News.
Post a Comment