සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන් සහ සුළු අපනයන භෝග වගාකරුවන් දිරිමත් කිරීමේ හා ආරක්ෂා කිරීමේ අරමුණින් වහාම ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ කිහිපයක ආනයනය නියාමනය කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
රජයේ නව ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් සුලු හා මධ්‍ය පරිමාණ භෝග වගාකරුවන්ට හිමිවූ සහනය පිළිබද එම වගාකරුවන් රජයට සිය ප්‍රසාදය පළකරනවා.
මේ අතර ඉදිරි මාස කිහිපය තුළ ගොඩනැගිලි දුව්‍ය මෙන්ම අත්‍යවශ්‍ය ආහාරවල මිල ගණන්ද පහළ යනු ඇති බව හාලිඇල ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළා.
The post රජයේ නව ආර්ථික ප්‍රතිපත්තියෙන් හිමිවූ සහනය පිළිබද භෝග වගාකරුවන්ගේ ප්‍රසාදය appeared first on ITN News.
Post a Comment