හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලංකා සතොස ආයතනය තුළ පමණක් රුපියල් මිලියන 800 ක වංචා සිදුකර ඇති බව ලංකා සතොස ප්‍රගතිශීලී වෘත්තීය සමිති එකමුතුව පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි මේ බව හෙළි කෙරුණේ. පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ස්වාමීන්වහන්සේ ද මෙහිදී අදහස් දැක්වූවා.
The post බදියුදීන් කළ ඇති වංචාවක් ගැන ලංකා සතොස ප්‍රගතිශීලී වෘත්තීය සමිති එකමුතුවෙන් හෙළිදරව්වක් appeared first on ITN News.
Post a Comment