රුසියාවේ සිට චීනය දක්වා ගෑස් නල පද්ධතියක් ඉදිකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ වුණා. ඒ දෙරටේ ජනාධිපතිවරුන් අතර පැවැති සාකච්ඡාවකට අනුවයි.
සර්බියාවේ සිට ඊසානදිග චීනයේ තෝරාගත් ස්ථානයකට නල පද්ධති සම්බන්ධ කරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. මීටපෙර ද අවස්ථා කිහිපයකදීම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණා. දෙරට අතර ආර්ථික සහ දේශපාලන සහයෝගීතාව වර්ධනය කරගැනීමත් මෙහි අරමුණක්.
The post රුසියාවේ සිට චීනයට ගෑස් නල පද්ධතියක් appeared first on ITN News.
Post a Comment