Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව පුරා කොරෝනා මරණ 2,18,000 ඉක්මවයි  

Add comments

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා 3,138,919 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා.

සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 956,064ක්. වෛරස ආසාදනය හේතුවෙන් මරණ 218,010 ක් වාර්තා වනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 210 ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයන් වැඩිම සංඛ්‍යාවක් මිය ගිය 2 වන රට වන්නේ ඉතාලියයි. එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 27,359 ක්. ඉන්පසුව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන්.

නව කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් අඩාල වී ඇති ස්පාඤ්ඤය යථා තත්ත්වයට පත් කිරීමේ 4 වන අදියර ලබන ජුනි මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි.

The post ලොව පුරා කොරෝනා මරණ 2,18,000 ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG