Apr
30
ස්ථාන 3ක හැර අනෙක් සියලු තැන්හි කොරෝනා වෛරසය පාලනය කර ඇති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී සඳහන් කළා.
ලොව සෙසු රටවල් හා සැසදීමේදී ද කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම අතින් ශ්‍රී ලංකාව ඉතා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.
The post කොරෝනා පාලනයේදී ශ්‍රී ලංකාවේ ඉහළ ප්‍රගතියක් appeared first on ITN News.
Post a Comment