Apr
29
අත සේදීම හා අත වේලීම යන ක්‍රියාවලි දෙකම ස්වයංක්‍රීයව සිදුවන දෙඅත් විෂබීජහරණ කුටියක් නිර්මාණය කිරීමට කළුතර ශාන්ත ජෝන් විදුහලේ ගුරුවරයෙකු සමත්ව සිටිනවා.
ඔහු එම විදුහලේ තාක්ෂණවේදය විෂය උගන්වන රංජන් කන්නන්ගර ගුරු මහතායි.
The post අත සේදීම හා වේලීම ස්වයංක්‍රීයව සිදුවන විෂබීජහරණ උපකරණයක් appeared first on ITN News.
Post a Comment