Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෛද්‍ය පීඨ අවසන් වසර සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ලබන මස 15වනදා සිට ඇරඹේ  

Add comments

කෝවිඩ් 19 වෛරස ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු විශ්වවිද්‍යාල ඇතුලු අධ්‍යාපන ආයතන අදියරෙන් අදියර විවෘත කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ යටතේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ අවසන් වසර සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ලබන මස 15 වනදා සිට ආරම්භ කරන බවයි අද පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා ප්‍රකාශ කළේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ‍ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ද මෙහිදී අදහස් දැක්වූවා.

 

 

The post වෛද්‍ය පීඨ අවසන් වසර සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ලබන මස 15වනදා සිට ඇරඹේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG