වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා බන්ධනාගාරවල සිටි සිරකරුවන් 223 දෙනෙකුට නිදහස ලබා දී තිබෙනවා.
වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස ලැබූ සිරකරුවන් සංඛ්‍යාව 24ක්.
මේ අනුරාධපුර බන්ධනාගාරයෙන් ද 11 දෙනෙකු නිදහස ලබා පිටව ගියා. පවත්නා ඇඳීරිනීතිය තත්ත්වය හේතුවෙන් ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සැලසීමට පියවර ගත් බව අනුරාධපුර බන්ධනාගාර අධිකාරි රෝහණ ගලප්පත්ති මහතා ප්‍රකාශ කළා.
The post වෙසක් දිනය දා සිරකරුවන් 223කට ජනපතිගෙන් පොදු සමාව appeared first on ITN News.
Post a Comment