Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Jul 31

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,815ක් දක්වා ඉහළට  

0 comments

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2815 ක් බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ. රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 413 ක්. කොරෝනා බවට සැක සහිතව වෛද්‍ය අධීක්‍ෂණය යටතේ 48 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. සමස්ත රෝගීන්ගෙන් 2391 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. අද (01) උදෑසන වන විට තවත් කොරෝනා රෝගියෙකු හදුනාගත් අතර එම පුද්ගලයා කන්දකාඩු...
Read More »

Jul 31

කන්දකාඩු කොරෝනා පොකුර 600ක් දක්වා ඉහළට  

0 comments

කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළව කොරෝනා ආසාදිතයන් 600 දෙනෙකු හදනාගෙන ඇති බව කෝවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. අද (01) උදෑසන වන විට තවත් කොරෝනා රෝගියෙකු හදුනාගත් අතර එම පුද්ගලයා කන්දකාඩු මධ්‍යස්ථානයේ රාජකාරි කළ කාර්ය මණ්ඩලයේ සමීපතමයෙකු බවයි එම මධ්‍යස්ථානය සදහන්...
Read More »

Jul 31

අධිවේගී මාර්ග දේශීය ඉදිකිරීම් කරුවන්ට භාරදී ඉදිකිරීම් කඩිනමින් නිම කරන බව අගමැති පවසයි  

0 comments

මධ්‍යම හා අධිවේගී මාර්ග දේශීය ඉදිකිරීම් කරුවන්ට භාරදී ඉදිකිරීම් කඩිනමින් නිම කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පසුගිය රජය සමයේ කඩා වැටුණු මැණික් ව්‍යාපාර ද ජාත්‍යන්තර වශයෙන් ගොඩ නැගීමට පියවර ගන්නා බවයි බලංගොඩ පැවති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයින්ගේ...
Read More »

Jul 31

උතුරේ පුරා විද්‍යා ස්ථාන සංරක්ෂණයට හා සංවර්ධනයට සිවිල් ආරක්ෂ දෙපාර්තමේන්තුවේ සහාය  

0 comments

උතුරේ පුරා විද්‍යා ස්ථාන සංරක්ෂණයට හා සංවර්ධනයට සිවිල් ආරක්ෂ දෙපාර්තමේන්තුවේ උපරිම සහාය ලබා දෙන බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසනවා. උතුරු ප්‍රදේශයේ පුරා විද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය හා සංවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාවට නංවා ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි. ඒ...
Read More »

Jul 31

විෂබීජනාශක පානය කළ ඉන්දියාවේ 10 දෙනෙකු මරුට  

0 comments

ඉන්දියාවෙන් දෛනිකව හමුවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යන බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. මේ දක්වා දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව හදුනාගැණුනේ ඊයේ (31)  දිනයේදීයි. ගතවූ පැය 24 ට පමණක් හමුවූ ආසාදිතයින් සංඛ්‍යාව පනස්අට දහසකට ආසන්න වනවා. මේ අතර ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ විෂබීජනාශක පානය කළ පුද්ගලයින් 10 දෙනෙකු...
Read More »

Jul 31

මෙක්සිකෝවේ කොරෝනා මරණ සංඛ්‍යාව 46,000 ඉක්මවයි  

0 comments

මෙක්සිකෝවේ කොරෝනා මරණ සංඛ්‍යාව 46,000 ඉක්මවා තිබෙනවා. ඒ අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතරින් තුන්වන ස්ථානයේ පසුවන බ්‍රිතාන්‍යයේ මරණ සංඛ්‍යාව ද අබිභවායාමට ඉතා ආසන්න මට්ටමටයි පැමිණ ඇත්තේ. කෙසේ වුවද වෛරස ව්‍යාප්තියේ යම් අඩාලවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. ඒ අනුව එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 424,637 ක් දක්වා ඉහළ ගොස්...
Read More »

Jul 31

පේරු රාජ්‍යයේ පනවා ඇති හදිසි තත්ත්වය අගෝස්තු 31 දක්වා දීර්ඝ කෙරේ  

0 comments

පේරු රාජ්‍යයේ පනවා ඇති හදිසි තත්ත්වය අගෝස්තු 31 වනදා දක්වා දීර්ඝකර තිබෙනවා. එරට පනවා ඇති නිරෝධායන නීතිද දැඩිකර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද ලීමා අගනුවරට පනවා ඇති නිරෝධායන නීති ලිහිල් කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ලවන බව මාධ්‍ය සදහන් කරනවා. ඒ  එරටින් වාර්තාවන ආසාදිතයින්ගෙන් සියයට 55 ක්ම ලීමා නගරයෙන් හමුවීම හේතුවෙනුයි. The post...
Read More »

Jul 31

ඇලස්කාවේ සිදුවූ ගුවන් අනතුරකින් 7 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඇලස්කාවේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. උඩු ගුවනේදී සැහැල්ලු ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙනුයි එම අනතුර සිදුව ඇත්තේ. අනතුරෙන් එරට පාර්ලිමේන්තු නියෝජිතයෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධියෙන් කිසිවෙකුත් දිවි ගලවා ගැනීමට සමත්ව නොමැති බවයි ඇලස්කා අරක්ෂක අංශ නිවේදනය කරන්නේ. සොල්ඩොට්නා ගුවන් තොටුපොල ආසන්නයේදී...
Read More »

Jul 31

බස්නාහිර පළාතේ සිදුකළ වැටලිම්වලින් සැකකරුවන් 390ක් අත්අඩංගුවට  

0 comments

ඊයේ (31) පස්වරු හයේ සිට අද (01) අලුයම පහ දක්වා බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම් වලින් සැකකරුවන් 390 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් සමඟ සැකකරුවන් 132 ක් සහ ගංජා සමඟ සැකකරුවන් 79 දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ. නීතිවිරෝධී මත්පැන් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 117 ක්. නීතිවිරෝධී සම්බාහන මධ්‍යස්ථාන 4 ක් වටලා කාන්තාවන්...
Read More »

Jul 31

කොංගෝ රාජ්‍යයේ සොල්දාදුවෙකු සිදුකළ වෙඩිතැබීමකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

කොංගෝ රාජ්‍යයේ සොල්දාදුවෙකු සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් 9 දෙනෙක් බරපතල තුවාල ලැබුවා. සැකකරු බීමතින් සිටි බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. මියගිය සියලුදෙනා සාමාන්‍ය වැසියන්. සැකකරු පළාගොස් ඇති අතර තවදුරටත් ඔහු සොයා මෙහෙයුම් කි‍්‍රයාත්මක බවයි ආණ්ඩුකාර තියෝකාසි ප‍්‍රකාශ කළේ. The post කොංගෝ රාජ්‍යයේ සොල්දාදුවෙකු සිදුකළ...
Read More »

Jul 31

නෝර්වේ රාජ්‍යයට අයත් නෞකාවක කාරය මණ්ඩල සාමාජිකයින් 4 දෙනෙකුට කොරෝනා  

0 comments

නෝර්වේ රාජ්‍යයට අයත් නෞකාවක කාරය මණ්ඩල සාමාජිකයින් 4 දෙනෙකු නව්‍ය කොරෝනා ආසාදිතයින් බව පරීක්ෂණවලදී තහවුරු වුණා. එහි සේවය කරන කාර්ය මණ්ඩල සාමාජිකයින් 160 දෙනා සහ මඟීන් 177 දෙනා නිරෝධායනයට යොමුකර තිබෙනවා. මඟීන් විශාල පිරිසක් නෞකාවෙන් පී සී ආර් පරීක්ෂණ සිදුකිරීමට පෙර පිටත්ව ගොස් ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. ඔවුන් සොයාගැනීමේ මෙහෙයුමක්...
Read More »

Jul 31

ඉරාක මහ මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ තීරණයක්  

0 comments

ඉරාකයේ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ ජූනි 6 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. එය 2022 පැවැත්වීමට නියමිතව තිබුණ ද ඊට පෙර මැතිවරණය පවත්වන බවයි අග‍්‍රාමාත්‍ය මුස්තාෆා අල්කද්මි ප‍්‍රකාශ කළේ. මාස ගණනක් එරට පැවැත්වෙන විරෝධතා හේතුවෙන් රජය අර්බුදයකට මුහුණපා සිටිනවා. කඩිනමින් මහ මැතිවරණය පැවැත්විය යුතු බවයි විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ. ඉරාක රජයේ...
Read More »

Jul 31

මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමට තීරණයක්  

0 comments

දැනට මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදිකර ඇති දුම්රිය මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, අඟුණකොළපැලැස්සේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මාතර සිට හම්බන්තොට දක්වා ඉදිකෙරෙන මෙම දුම්රිය මාර්ගය මඟින් මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහාත්...
Read More »

Jul 31

හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට  

0 comments

හෙරොයින් කිලෝග‍්‍රැම් 25 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර කාන්තාවක් ද සිටින බවයි පොලීසිය පවසන්නේ. වැල්ලම්පිටිය බ‍්‍රැන්ඩියාවත්ත ප‍්‍රදේශයේදී වැටලීම සිදුකළා. ඒ යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව. සැකකරුවන් අලුත්කඩේ මහේස්ත‍්‍රාත් අධිකරණයට පෙරවරුවේ ඉදිරිපත් කිරීමටයි නියමිත. The post හෙරොයින් සමඟ සැකකරුවන්...
Read More »

Jul 31

ලබන බදාදා සහ බ‍්‍රහස්පතින්දා සුරාසැල් වසාදැමීමට පියවර  

0 comments

ලබන 5 වනදා සහ 6 වනදා දිවයින පුරා සුරාසැල් වසාදැමීමට තීරණය කර තිබෙනවා. ඒ මැතිවරණ කොමිසමේ ඉල්ලීම මත. නියෝගය උල්ලංගනය කරන බලපත‍්‍රලාභීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප‍්‍රකාශ කළේ. The post ලබන බදාදා සහ බ‍්‍රහස්පතින්දා සුරාසැල් වසාදැමීමට පියවර appeared first on ITN News...
Read More »

Jul 31

ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු අද හජ් උත්සවය සමරයි  

0 comments

ලොවපුරා ඉස්ලාම් බැතිමතුන් වාර්ෂිකව සමරන හජ් උත්සවය අදට (01) යෙදී තිබෙනවා. මෙවර හජ් වන්දනා සමය පසුගිය 29 වනදා ආරම්භ වුණා. සියලු ඉස්ලාම් බැතිමතුන් සාමයෙන් හා සහෝදරත්වයෙන් බැදී පවත්නා ලෝක සමුළුව ලෙස ද හජ් උත්සවය සැලකෙනවා. හජ් උත්සවයේ වටිනාකම හදුනාගෙන සිටින වත්මන් රජය මුස්ලිම් ප‍්‍රජාවට සිය ආගමික වතාවත් හි නිරතවීමට පවතින කොවිඩ් නයින්ටීන් වසංගත...
Read More »

Jul 31

රාජාංගනයේ සංචරණ සීමා සම්පූර්ණයෙන් ඉවත් කරයි  

0 comments

කොරෝනා ආසාදිතයින් හදුනාගැනීමත් සමඟ රාජාංගනය ප්‍රදේශයට පනවා තිබූ සංචරණ සීමා අද (31) සම්පූර්ණයෙන්ම ඉවත් කළා. රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශයේ යාය 03,04,05,06 සහ යාය 01 ප්‍ර‍දේශයේ කොටසකට පසුගිය 13 වැනිදා සිට මෙම සීමා පැනවීම සිදුකර තිබිණි.     The post රාජාංගනයේ සංචරණ සීමා සම්පූර්ණයෙන් ඉවත් කරයි appeared first on ITN News...
Read More »

Jul 31

PCR පරීක්ෂණ 156,943ක් සිදු කර අවසන්  

0 comments

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පීසීආර් පරීක්ෂණ එක්ලක්ෂ පනස්හය දහස් නවසිය හතලිස් තුනක් සිදුකර ඇති බව කොවිඩ් දහනවය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ ඊයේ (30) දිනයේදී සිදුකළ පීසීආර් පරීක්ෂණ එක්දහස් එක්සිය හැත්තෑවක්ද සමඟයි. ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමඟ එම කාර්යාලය සහ අවට දෙසිය දෙනෙකුගේ...
Read More »

Jul 31

බ්‍රසීල ජනාධිපතිගේ බිරිදට කොරෝනා  

0 comments

බ්‍රසීල ජනාධිපති ජේර් බොල්සොනාරෝගේ බිරිදට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. බ්‍රසීල ජනපති බිරිදවන මිචෙල් බොල්සොනාරෝගේ තත්ත්වය බරපතල නොවන බවයි සදහන් වන්නේ. ඇමෙරිකාවට පසුව කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑම් එල්ලවී ඇති රට වන්නේ ද බ්‍රසීලයයි. තම බිරිදට කොරෝනා ආසාදනය වී තිබුණ ද ජනාධිපතිවරයා මුව ආවරණයක් පැළදීමකින් තොරව මහජන රැස්වීමකට පවා සහභාගිවී...
Read More »

Jul 31

බොස්ට්වානා රාජ්‍යයේ වන අලි අබිරහස් ලෙස මියයාමට හේතුව හෙළිවෙයි  

0 comments

පසුගිය සති කිහිපයේ දී බොස්ට්වානා රාජ්‍යයේ වන අලි දෙසිය අසූඑක් දෙනෙකු අබිරහස් ලෙස මියයාමට හේතුව ස්වභාවික විෂ වායුවක් විය හැකි බව මූලික පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා. ජලාශ තුළ නිර්මාණය වූ බැක්ටීරියාවක් හේතුවෙන් ඇතිවූ විෂ වායුවකින් මෙම සත්ත්වයින් මිය යන්නට ඇති බවට සැළකෙනවා. සෞඛ්‍ය තත්ත්වය දැඩි ලෙස පිරිහුණු වන අලි බොහෝ සංඛ්‍යාවක් තවමත් බොස්ට්වානා...
Read More »

Jul 31

බෙලරූස් ජනාධිපතිවරණ රැළිවලදී රුසියානු ත්‍රස්තයින් 33ක් අත්අඩංගුවට  

0 comments

එළඹෙන අගෝස්තු 9 වනදා පැවැත්වීමට නියමිත බෙලරූස් ජනාධිපතිවරණය ඉලක්කකර ගනිමින් ත්‍රස්ත ප්‍රහාර එල්ලකිරීමට උත්සාහ දැරූ රුසියා ජාතිකයින් තිස්තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මේ වනවිට බෙලරූස් රාජ්‍ය පුරා මැතිවරණ රැළි සංවිධානකර තිබෙනවා. ප්‍රහාරයක් හෝ ජනතාව නොසන්සුන්වන ආකාරයේ ප්‍රචණ්ඩකාරී හැසිරීමක් සිදුකළ හැකි බවට...
Read More »

Jul 31

එජාපයේ තවත් 37කගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවයි  

0 comments

සමගි ජන බලවේගයට සහය දෙන තවත් එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයන් 37 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත. The post එජාපයේ තවත් 37කගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවයි appeared first on ITN News...
Read More »

Jul 31

පසුගිය පැය 24 තුළ බ්‍රසීලයෙන් වාර්තාවු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 58,271ක්  

0 comments

තවමත් දෙවනුවට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ බ්‍රසීලයෙන්. එරට රෝගීන් සංඛ්‍යාව මිලියන දෙකයි දශම හය ද ඉක්මවා ගොස් තිබෙනවා. පසුගිය පැය 24 තුළ බ්‍රසීලයෙන් වාර්තාවු රෝගීන් සංඛ්‍යාව පනස් අටදහස් දෙසිය හැත්තෑ එකක්. මරණ එක්දහස් එකසිය අසූනවයක් වාර්තාවී තිබෙනවා. The post පසුගිය පැය 24 තුළ බ්‍රසීලයෙන් වාර්තාවු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 58,271ක්...
Read More »

Jul 31

සෑම විනාඩියකටම වරක් ඇමෙරිකාවෙන් කොරෝනා මරණයක්  

0 comments

සෑම විනාඩියකටම වරක් ඇමෙරිකාවෙන් කොරෝනා මරණයක් වාර්තාවන බව  එරට වාර්තා සදහන් කරනවා. ටෙක්සාස්,  කැලිෆෝනියා සහ ෆ්ලොරීඩා ප්‍රාන්තවලින් ඊයේ (30) දිනයේ දිනකදී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වුණා. ඇමෙරිකාවේ ප්‍රාන්ත 21 ක් කොරෝනා හේතුවෙන් රතු කලාප ලෙස නම් කර තිබෙනවා. ඒ අතර ටෙක්සාස්, මිසොරි, නෙවාඩා, ඔක්ලහෝමා යන ප්‍රාන්ත ද වන බව සදහන්....
Read More »

Jul 31

බම්බලපිටිය දෙහිවල වෙරළතීරයේ පවුල් 54 ක නව නිවාස  

0 comments

බම්බලපිටිය දෙහිවල වෙරළතීරයේ අවිධිමත් නිවාසවල ජීවත්වූ පවුල් 54 ක නව නිවාස ලබා දීමට පියවර ගැනුණා. කොළඹ අවිධිමත් හා  අඩු පහසුකම් සහිත නිවාස මෙන්ම පැල්පත්වල වෙසෙන පවුල් සදහා  පහසුකම් සහිත නව නිවාස ලබා දීමේ වැඩපිළිවෙල මේ වන විට ක්‍රියාත්මකයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා  නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ...
Read More »

Jul 30

රටේ ආර්ථිකය ගොඩනැගිය හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණයි – රනිල්  

0 comments

රටේ ආර්ථිකය ගොඩනැගිය හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මෙවර මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරගවදින එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජන රැළියක් කොල්ලුපිටිය ස්ටැන්ලි ජෑන්ස් පිටියේදී පැවැත්වුණා. ඒ  එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. රවී කරුණානායක මහතා ඇතුළු අපේක්ෂකයින්...
Read More »

Jul 30

රටේ ආර්ථිකය ආපස්සට හැරවූ උදවියම අද ආර්ථිකය ගැන ප්‍රශ්න කරනවා – බන්දුල  

0 comments

රටේ ආර්ථිකය ආපස්සට හැරවූ උදවියම අද ආර්ථිකය ගැන ප්‍රශ්න නගන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ කටයුතු සොයා බැලීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. තෙල් මිල සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා. The post රටේ ආර්ථිකය ආපස්සට හැරවූ උදවියම...
Read More »

Jul 30

19න් ජනතා අයිතීන් අහිමිවුණා – අගමැති කියයි  

0 comments

දහනව වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනතාවගේ මූලික අයිතීන් අහිමි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මහනුවර පැවති විද්වත් හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතා අවාසනාවන්ත ලෙස එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කිරීම හේතුවෙන් නව පක්ෂයක් බිහි කිරීමට තමන්ට සිදුවූ බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. කුමන...
Read More »

Jul 30

විදෙස්ගතව සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට  

0 comments

අද (31) උදෑසන දෝහා සිට පුද්ගලයින් තිස් දෙනෙකු ද ජපානයේ සිට හය දෙනෙකු ද චෙන්නායි සිට හත් දෙනෙකු ද මෙරටට පැමිණ තිබෙනවා. ඔවුන් සියලු දෙනා ත්‍රිවිද හමුදාව මගින් පාලනය කෙරෙන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකෙරුණා. එම මධ්‍යස්ථානවල නිරෝධායන වෙමින් සිටි දෙසිය දාහත් දෙනෙකු අද (31) දිනයේ දී නිවෙස් බලා පිටත්කර යැවූ බවද ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. අද...
Read More »

Jul 30

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,814ක් දක්වා ඉහළට  

0 comments

ඊයේ (30) හදුනාගත් කොරෝනා ආසාදිතයින් හතර දෙනාත් සමග මෙරටින් හමුවූ ආසාදිතයින් සංඛ්‍යාව දෙදහස් අටසිය දාහතර දක්වා ඉහළ ගියා. ඊයේ (30)  දිනයේ දී දහසය දෙනෙකු පූර්ණ සුවය ලබා පිටත්ව ගොස් තිබෙනවා. ඒ සමඟ සුවය ලැබූ සංඛ්‍යාව දෙදහස් තුන්සිය තිස්තුනක්. මේ අනුව දැනට ප්‍රතිකාර ලබමින් සිටින්නේ රෝගීන් හාරසිය හැත්තෑ දෙනෙකු පමණයි. අසූහය දෙනෙකු රෝහල්වල වෛද්‍ය...
Read More »

Jul 30

හදන ආණ්ඩුවට විකිණෙන්න බලන් ඉන්න අය ගැන ටිල්වින් හෙළිකරයි  

0 comments

මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගත යුත්තේ සත්‍යගරුක පුද්ගලයින් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. බෙරලන්ද ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා. The post හදන ආණ්ඩුවට විකිණෙන්න බලන් ඉන්න අය ගැන ටිල්වින් හෙළිකරයි appeared first on ITN News...
Read More »

Jul 30

කන්දකාඩු කොරෝනා පොකුර 599ක් දක්වා ඉහළට  

0 comments

කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළ කොරෝනා පොකුරෙන් හදුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව පන්සිය අනූනවයක්. රැදවූවන් හාරසිය අසූ දෙදෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ හැටහය දෙනෙකු ඊට අයත්. ආරාධිත කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකුට ද වෛරසය ආසාදනය වුණා. මෙම පොකුරේ ආසාදිතයින්ගේ පවුල්වල සමීපතමයින් හතලිස් පස් දෙනෙකුට මෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ ආසාදිත...
Read More »

Jul 30

බලයට පැමිණ පැය 24 ක් ගතවීමට පෙර සහන රැසක් – සජිත් පාක්ෂිකයින් පිනවූ හැටි (VIDEO)  

0 comments

තම පක්ෂය බලයට පැමිණ පැය 24 ක් ගතවීමට පෙර ජනතාවට සහන රැසක් ලබා දෙන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පාදුක්ක පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. මෙවර මහ මැතිවරණයට සමගි ජනබලවේගයෙන් තරගවදින කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජන හමුවක් පාදුක්ක පොල භූමියේදී පැවැත්වුණා. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස...
Read More »

Jul 30

දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේත් වැසි  

0 comments

දිවයිනේ ප්‍රදේශ රැසකට අද (31) දිනයේ ද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.   The post දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේත් වැසි appeared first on ITN News...
Read More »

Jul 30

කොරෝනා නීති ලිහිල් කරද්දී වෙනස්ම ආකාරයේ ටැටූ උත්සවයක් (PHOTOS)  

0 comments

නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සදහා රුසියාව පනවා තිබූ නීති ලිහිල් කිරීමත් සමග එරට වෙනස්ම ආකාරයේ පච්ච කෙටීම හෙවත් ටැටූ උත්සවයක් පැවැත්වුණා. නිර්මාණශීලීන් සිය ගණනක් මෙම උත්සවයට සහභාගි වී සිටියා. හොඳම ටැටූ නිර්මාණය තේරීම සදහා තරගයක් ද පැවැත්වුණා. මෙවර අටවන වරටයි ටැටූ උත්සවය පැවැත්වුණේ. එය දින තුනක් පුරා ක්‍රියාත්මක වුණා. රුසියාවේ පැවැත්වීමට...
Read More »

Jul 30

තායිවාන ප්‍රජාතන්ත්‍රවාදයේ පියා “ලී ටෙන්ග් හුයි” අභාවප්‍රාප්ත වෙයි  

0 comments

තායිවාන ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ලෙස සැලකෙන ලී ටෙන්ග් හුයි අභාවප්‍රාප්ත වුණා. තායිවානයේ අත්තනෝමතික පාලනය අවසන් කිරීමේ ගෞරවය මොහුට හිමිවනවා. එමෙන්ම සෘජු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමය තායිවානයට හදුන්වා දුන්නේ ද ලී ජනාධිපතිවරයායි. මොහු 1988 වසරේ සිට 2000 වසර දක්වා චීනයේ මෙන්ම චීනයට අයත්ව තිබූ තායිවානයේ ද ජනාධිපතිවරයා ලෙස කටයුතු කළා. ඔහු මිය...
Read More »

Jul 30

ඇමෙරිකා ජනාධිපතිවරණය කල් දැමීම ගැන රිපබ්ලිකන් විරෝධය  

0 comments

නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ඇමෙරිකා ජනාධිපතිවරණය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තනි කැමැත්තට කල්දැමිය නොහැකි බවට රිපබ්ලිකන් පාක්ෂිකයින් පවසනවා. එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කල් දැමීම සදහා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. පවතින තත්ත්වය මත තැපැල් ඡන්ද ප්‍රමාණය වැඩි කළහොත් දූෂණ හා අක්‍රමිකතා...
Read More »

Jul 30

ඉටුකම Covid – 19 අරමුදලේ ශේෂය මිලියන 1549 දක්වා ඉහළට  

0 comments

ඉටුකම කෝවිඩ් නයින්ටීන් සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදලේ පරිත්‍යාග රුපියල් මිලියන 1549 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී නාගල රජමහා විහාරාධිපති පූජ්‍ය වරද්දන ධම්මානන්ද ස්වාමීන්වහන්සේ රුපියල් ලක්‍ෂයක්,  දිඹුල ආරන්‍ය සේනාසනාධිපති පූජ්‍ය දොලුවේ ධම්මරතන ස්වාමීන්වහන්සේ රුපියල් විසිපන්දහසක්,  කොට්ටවගම ශ්‍රී බෝධි රාජාරාම විහාරාධිකාරී පූජ්‍ය...
Read More »

Jul 30

කොරෝනාවෙන් ආර්ථික දුෂ්කරතාවන්ට පත් තරුණියන් දිරි ගැන්වීමේ වැඩසටහනක්  

0 comments

කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ග්‍රාමීය ප්‍රදේශවල තරුණියන් දිරි ගැන්වීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබෙනවා. කොරෝනා ව්‍යසනය හමුවේ ආදායම් බිද වැටුණ ග්‍රාමීය ප්‍රදේශවල තරුණියන්ගේ ආර්ථිකය නගා සිටුවීම සදහා වෘත්තීය අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ලිය සවිය වැඩසටහන පියවර ගෙන තිබෙනවා. එහි ආරම්භක වැඩසටහන පුත්තලම...
Read More »

Jul 30

වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා මරණ හා ආසාදිතයින් සීඝ්‍රයෙන් ඉහළ නගී  

0 comments

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා මරණ හා ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. ගතවූ පැය 24ට මරණ 13ක් හා ආසාදිතයින් 723 දෙනෙකු වාර්තා වූ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. ඒ අනුව ඕස්ට්‍රේලියාවෙන් දිනක් තුළ සිදුවූ වැඩිම  මරණ සංඛ්‍යාව ද වාර්තා වූයේ ඊයේ දිනයේ යි.  පෙරේදා දිනයට සාපේක්ෂව එය සියයට තිස්හයක ඉහළ යාමක්...
Read More »

Jul 30

චීනයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමිකව ඉහළට  

0 comments

චීනයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමිකව ඉහළ යමින් පවතිනවා. කිසිදු මරණයක් වාර්තා නොවුව ද ඊයේ දිනයට පමණක් එරටින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 105ක්. ඉන් 102නෙකුම චීන ජාතිකයින් බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. The post චීනයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමිකව ඉහළට appeared first on ITN News...
Read More »

Recent News

Gossip Lanka MAG