ඉන්දියාවේ සම්මානනීය ගායන ශිල්පියෙකු වන එස්.පී. බාලසූබ්‍රමනියම් මහතා නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.
මියයන විට 74 වන වියේ පසුවණා.
ඉකුත් අගෝස්තු මස 05 වෙනිදා සිට බාලසුබ්රමනියම් මහතා නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගතව සිටියේය.
The post ප්‍රවීණ ගායන ශිල්පී බාලසුබ්රමනියම් මියයයි appeared first on ITN News.
Post a Comment