Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා හේතුවෙන් ලොව පුරා ජිවිත අහිමි වු පිරිස ලක්‍ෂ 12 ඉක්මවා යයි  

Add comments

රටවල් 215 කින් කොරෝනා ආසාදිතයන් හාරකෝටි හැටතුන්ලක්‍ෂ හැත්තෑතුන්දහස් හත්සියහැත්තෑහතක් වාර්තා වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ. කොරෝනා වෛරසය හේතුවෙන් ජිවිත අහිමි වු පිරිස ලක්‍ෂ 12 ඉක්මවා තිබෙනවා.

The post කොරෝනා හේතුවෙන් ලොව පුරා ජිවිත අහිමි වු පිරිස ලක්‍ෂ 12 ඉක්මවා යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG