ඉදිරි වසර 04 තුළ අඩුආදායම් ලාභීන් වෙනුවෙන් නිවාස 30000 ක් ඉදිකිරීමට සැළසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසනවා.
නිවාස 3000 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ පළමු අදිරයට සහභාගීවෙමින් ඒ මහතා මෙම අදහස් පල කළා. නිවාස ඉදිකිරීමට අදාළ කොන්ත්‍රාත්තුවට එළඹීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
The post අඩුආදායම් ලාභීන් වෙනුවෙන් නිවාස 30000 ක් ඉදිකිරීමට සැළසුම් කෙරේ appeared first on ITN News.
Post a Comment