Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා මරණ සංඛ්‍යාව නිල වාර්තා මෙන් 3 ගුණයක් විය හැකි බව රුසියා උප අගමැති කියයි  

Add comments

කොරෝනා වයිරසය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව නිල වාර්තා මෙන් තුන් ගුණයක් පමණ විය හැකි බව රුසියා උප අග්‍රාමාත්‍යවරිය සදහන් කරනවා. එරට සෞඛ්‍ය අංශ සිදුකළ නවතම සමීක්ෂණයකිනුයි මේ බව හෙළිව ඇත්තේ. ඒ අනුව රුසියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව එක් ලක්ෂ අසූ හය දහසක් පමණ විය හැකියි. මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමග ම ඇමෙරිකාවට හා බ්‍රසීලයට පසු වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට  බවට රුසියාව පත්වනවා. ඇමරිකාවෙන් හා බ්‍රසීලයෙන් පිළිවෙළින් කොරෝනා මරණ තුන් ලක්ෂ හතලිස් තුන් දහස් එකසිය අසූ දෙකක් හා එක් ලක්ෂ අනූ එක් දහස් හයසිය හතලිස් එකක් වාර්තා වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ.

 

The post කොරෝනා මරණ සංඛ්‍යාව නිල වාර්තා මෙන් 3 ගුණයක් විය හැකි බව රුසියා උප අගමැති කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG