Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කතානායක අගමැති හමුවෙයි  

Add comments

කතානායකවරයා විජේරාම නිල නිවසෙදි අද අග්‍රාමාත්‍යවරයා හමුවුණා.

කොවිඩ් නයින්ටීන් අභියෝගය හමුවේ ලබන 09 වනදා පාර්ලිමේන්තු සභා වාරය ආරම්භය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සාකච්ඡා කර තිබෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා කතානායකවරයා‌ගේ අවධානය යොමු කළා.

 

 

 

The post කතානායක අගමැති හමුවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG