පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව් ඩී වීරසිංහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයාට අද අභියෝගයක් එල්ල කළා.
ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ප්‍රකාශ කළ ආකාරයේ වන විනාශයක් අම්පාරේ සිදුවී ඇති බව ඔප්පු කළහොත් තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට පසුබට වෙන්නෙ නොවන බවයි පොදුජන පෙරමුණ මූලස්ථානයේ අද තිබුණ මාධ්‍ය හමුවේදි වීරසිංහ මහතා කියා සිටියේ.
ඒවගේම ලබන 27 වනදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා වොලන්ටියර්ස් වැඩසටහන ගැනත් මේ මාධ්‍ය හමුවේදී අදහස් පළවුණා.
The post ජනතා විමුක්ති පෙරමුණේ නායකයාට අභියෝගයක් appeared first on ITN News.
Post a Comment