Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීති විරෝධී ස්කාගාරයක් වටලයි  

Add comments

යාපනය රෝහල ආසන්න ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී නීති විරෝධී ස්කාගාරයක් වැටලීමට හැකි වී තිබෙනවා. නීත්‍යානුකූල මත්පැන් ලේබල් අලවා බෙදා හැරීම මෙහිදී සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එම ස්ථානයේ තිබී නීති විරෝධී ලෙස පෙරන ලද මත්පැන් ලීටර තුන්දහසක් පමණ පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මල්ලාක්කම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

The post නීති විරෝධී ස්කාගාරයක් වටලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG