මෙරටින් අද (28) දිනයේ් තවත් කොවිඩ් ආසාදිතයින් 2,039 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ සමඟ මේ දක්වා ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 179,750ක්.
අද දින සුවය ලැබූ 2029 ත් සමඟ මේ දක්වා ආසාදිතයින් 148,391 දෙනෙක් සුවය ලබා නිවෙස්කරා ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනය අවසන් වන විට කොවිඩ් මරණ 1363 ක් වාර්තා වී තිබුණා.
The post තවත් කොවිඩ් ආසාදිතයින් 2,039ක් හඳුනා ගැනේ appeared first on ITN News.
Post a Comment