කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඉදිරි පැය 6ත් 18ත් අතර කාලය තුල සීතාවක, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ යන ප්‍රදේශවල පවතින සුළු ගංවතුර තත්ත්වය තවදුරටත් ඉහළයාමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
කැළණි, කළු, ගිං, නිල්වලා සහ මහවැලි මෙන්ම මහඔය සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.
The post කැළණි ගඟ අවට ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වය තවදුරටත් ඉහළයාමේ අවදානමක් ! appeared first on ITN News.
Post a Comment