Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සජිත් නිවාස ඇමති කාලයේ ගෙවල් දුන්න හැටි කෝප්වලදී හෙළිවෙයි  

Add comments

2015 සිට 2019 දක්වා කාලයේ යහපාලන ආණ්ඩුවේ නිවාස ඇමතිවරයා ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතා නියමිත පටිපාටියෙන් බැහැරව නිවාස ලබාදීම් මෙන්ම පත්වීම් ලබාදීම් ආදියත් සිදුකර තිබෙන බව කෝප් කමිටුවේදී අනාවරණය වුණා.

නිවාස ඇති අයටත් නිවාස ලබාදි තිබීම මෙන්ම කිසිදු සොයා බැලීමක් නොමැතිව නිවාස යෝජනා ක්‍රම ක්‍රියාවට නංවා තිබූ බවත්  නිවාස නිලධාරීන් කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කළා.

 

 

 

 

The post සජිත් නිවාස ඇමති කාලයේ ගෙවල් දුන්න හැටි කෝප්වලදී හෙළිවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG