Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදුවූ රිය අනතුරකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදුවූ රිය අනතුරකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මෙක්සිකෝ දේශසීමාවේ සිට ටෙක්සාස් ප්‍රාන්තයේ දකුණුදිග ප්‍රදේශයේ දක්වා සංක්‍රමණිකයින් පිරිස රැගෙන යමින් සිටියදී අනතුර සිදුව තිබෙනවා. එම අවස්ථාවේ 25 දෙනෙකු වෑන් රථයේ ගමන් කළ බවයි පැවසෙන්නේ. වෑන් රථය අධිවේගී මාර්ගයේ ධාවනය කරමින් සිටියදී පාලනයෙන් ගිලිහීයාම අනතුරට හේතුවී තිබෙනවා.

 

 

The post කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදුවූ රිය අනතුරකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG