Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අජිත් රෝහණ මහතා සුවය ලබා රෝහලෙන් පිටව යයි  

Add comments

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සුවය ලබා රෝහලෙන් පිටව ගියා.

කොවිඩ් ආසාදිත බව තහවුරු වූ පළමු අවස්ථාවේම ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසයි ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

The post අජිත් රෝහණ මහතා සුවය ලබා රෝහලෙන් පිටව යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG