හදිසි නීති රෙගුලාසි ගෙන ආවේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිගය මග හරවා ජනතාවට සහන සැළසීමට මිස වෘත්තීය අරගල මැඩපැවැත්වීමේ කිසිදු අරමුණකින් නොවන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා මේ පිළිබද පැහැදිලි කළා.
The post හදිසි නීති රෙගුලාසි ගෙන ආවේ අරගල මැඩපැවැත්වීමට නොවෙයි appeared first on ITN News.
Post a Comment