Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

3%ක් ලබා ගත් පක්ෂයකට රටේ සංවර්ධනය අක්‍රීය කරන්න ඉඩ දෙන්නේ නැහැ  

Add comments

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනතාව බලය ලබා දුන්නේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බවත් ඒ තුළ හවුල්කාර පක්ෂවල පෞද්ගලික න්‍යාය පත්‍රවලට ඉඩක් නැති බවත් එහි පාලන ලේකම් රේණුක පෙරේරා මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනී හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

3%ක ඡන්දයක් ලබා ගත් පක්ෂයකට මේ රටේ සංවර්ධනය අක්‍රීය කිරීමට වත්මන් රජය ඉඩ නොදෙන බවද රේණුක පෙරේරා මහතා මෙහිදී පවසා සිටියා.

 

The post 3%ක් ලබා ගත් පක්ෂයකට රටේ සංවර්ධනය අක්‍රීය කරන්න ඉඩ දෙන්නේ නැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG