ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය, ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සමග එක්ව ක්‍රියාත්මක කරන ITN මනුෂ්‍යත්වයේ සත්කාරය හත්වන වැඩසටහන කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් අද දිනය පුරා සිදු කෙරෙනවා.
The post ITN මනුෂ්‍යත්වයේ සත්කාරය 7වන වැඩසටහන කුරුණෑගලදී appeared first on ITN News.
Post a Comment