සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනූෂ නානායක්කාර මහතාට කාලය වෙන් කිරීම පිළිබදව ඇතිවූ තත්ත්වය හේතුවෙන් කතානායක අසුන ළගටම පැමිණ විපක්ෂ මන්ත්‍රිවරුන් තර්ජනය කර පහරදීමට සූදානම් වූ බව නිරීක්ෂණය වූ බවත්,
මෙවැනි තත්වයන් ඉදිරියේදී ඇති නොවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි මනූෂ නානායක්කාරට උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දක්වමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කතානායක වරයාට අත්සන් සහිත ලිපියක් භාරදී තිබෙනවා.



The post පා.ම. මනූෂට උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කතානායකගෙන් ඉල්ලයි appeared first on ITN News.
Post a Comment