Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනය කොවිඩ් 19 පතිදේහ ජනක ස්ව්‍යං පරීක්ෂණ කට්ටල වර්ග 10 ක් භාවිතය සඳහා අනුමත කරයි  

Add comments

චීනය කොවිඩ් 19 පතිදේහ ජනක ස්ව්‍යං පරීක්ෂණ කට්ටල වර්ග 10 ක් භාවිතය සදහා අනුමත කරයි.

චීන ජාතික ඔෂධ නියාමන දෙපාර්තමේන්තුව ඊයේ තවත් කොවිඩ් 19 පතිදේහ ජනක ස්ව්‍යං පරීක්ෂණ කට්ටල වර්ග 5 ක් ලියාපදිංචි කිරීමේ ඉල්ලීම අනුමත කළා.  ඒ් අනුව මේ වන විට චීනය කොවිඩ් 19 පතිදේහ ජනක ස්ව්‍ යංපරීක්ෂණ කට්ටල වර්ග 10ක් භාවිතය ‍ස‍ඳහා අනුමත කර ඇත.

ඒ්වා භාවිතය ස‍ඳහා අදාල උපදෙස් නිවැරදිව අවබෝධ කරගෙන නියමිත රෙගුලාසිවලට  අනුකූලව සහ පමිතිගත ආකාරයෙන් නියැදි එකතු කිරීම හා පතිථල අර්ථ නිරූපණය සිදු කළ යුතු බව ඔෂධ නියාමන දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

The post චීනය කොවිඩ් 19 පතිදේහ ජනක ස්ව්‍යං පරීක්ෂණ කට්ටල වර්ග 10 ක් භාවිතය සඳහා අනුමත කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG