Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්රේන ආක්‍රමණය හෙළා දකිමින් මහා මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව සම්මත වෙයි  

Add comments

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අති මහත් බහුතරයකින් යෝජනාවක් සම්මත කර ගෙන තිබෙනවා.

එම යෝජනාවට පක්ෂව රටවල් 141ක් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ රටවල් 5ක් පමණක් බවයි වාර්තා වන්නේ. බෙලරුසය, එරිත්‍රියාව, උතුරු කොරියාව, සිරියාව සහ රුසියාව එම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

 

 

 

 

The post යුක්රේන ආක්‍රමණය හෙළා දකිමින් මහා මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව සම්මත වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG