Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දේශපාලන අන්තවාදීන් රට යළි 88-89 භීෂණයට ගෙනියන්න හදනවා – ආණ්ඩුවෙන් චෝදනා  

Add comments

88 / 89 අදුරු යුගයට රට ගෙන ගිය දේශපාලන අන්තවාදීන්ගේ ක්‍රියාකලාපයන් මිරිහාන සිදුවීමෙන් නැවත ජනිත වන බව රජය පවසනවා.

ප්‍රචණ්ඩත්වයට ඉඩ දෙමින් පොදු ජනතාවගේ ආරක්ෂාවට තර්ජන කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවයි අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් රජයේ අමාත්‍යවරුන් ප්‍රකාශ කළේ.

 

 

The post දේශපාලන අන්තවාදීන් රට යළි 88-89 භීෂණයට ගෙනියන්න හදනවා – ආණ්ඩුවෙන් චෝදනා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG