Apr
27
රඹුක්කනදී පසුගිය 19 වනදා පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියට වෙඩි තැබීමට නියෝග කළ නිලධාරීන් සහ වෙඩි තැබූ නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.
The post රඹුක්කනදී , වෙඩි තැබූ සහ ඊට නියෝග කළ අය අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග appeared first on ITN News.
Post a Comment