Apr
26
ලංකා විදුලිබල පනත සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
ලංකා විදුලිබල පනත සංශෝධනය සදහා නීතිකෙටුම්පත් සකස් කර ඇති අතර නීතිපතිගේ නිශ්කාෂන ද ඊට ලැබී තිබෙනවා. ඒ අනුව එය රජයේ ගැසට් පත්‍රයේ පල කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් විදුලිබල අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා.
The post ලංකා විදුලිබල පනත සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය appeared first on ITN News.
Post a Comment