Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගත වූ පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ප්‍රංශයෙන් වාර්තා වෙයි  

Add comments

ගත වූ පැය 24ට ලොව පුරා රටවල් 228 කින් කොරෝනා වයිරස ආසාදිතයින් තුන්ලක්ෂ විසි හතර දහසකට ආසන්න සංඛ්‍යාවක් හමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 540 ක්.

ඊයේ දිනයේදී වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ ප්‍රංශයෙන්. එම සංඛ්‍යාව අසූ දහසකට ආසන්නයි. එමෙන්ම තායිවානයෙන් 50,000ක්. උතුරු කොරියාවෙන් 40,000ක් හා ඕස්ට්‍රේලියවෙන් 20,000ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ගත වූ පැය 24 ට සිදු ව ඇති වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 163 සිදුව ඇත්තේ තායිවානයෙන්. ඒ සමඟම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැට තුන් ලක්ෂ තිස් එක් දහස ඉක්මවා ගියා.හමුව ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පනස් හතර කෝටි පන් ලක්ෂය ඉක්මවා තිබෙනවා.

 

 

 

The post ගත වූ පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ප්‍රංශයෙන් වාර්තා වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG