Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රජය සතු ඉඩමකින් තේක්ක ගස් කපා ප්‍රවාහනය කරමින් සිටි හතර දෙනෙකු අත්අඩංගුවට  

Add comments

කූඨ ලේඛන සකස් කරමින් රජය සතු ඉඩමක රුපියල්  ලක්ෂ දහයක පමණ වටිනාකමින් යුත් තේක්ක ගස් කපා ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් හතර දෙනෙකු පස්යාල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා.

මාවතගම ප්‍රදේශයේ මධ්‍යම අධිවේගී මාර්ගයට අයත් වන ඉඩමක තිබූ ගස් මෙසේ කපා ඉවත් කර තිබෙනවා. ව්‍යාජ ලේඛන සකස් කරමින් ඒවා කපා දමා ප්‍රවාහනය කරමින් තිබියදී පස්යාල දැව පරීක්ෂණ මධ්‍යස්ථානයේදීයි අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. සැකකරුවන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත නිදහස් කෙරුණා.

 

The post රජය සතු ඉඩමකින් තේක්ක ගස් කපා ප්‍රවාහනය කරමින් සිටි හතර දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG