Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රාහුල් ගාන්ධිට ඇප  

Add comments

මෝදි නාමයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වසර 2ක සිරදඬුවමක් නියමව සිටින ඉන්දීය කොංග්‍රස නායක රාහුල් ගාන්ධිට ඇප හිමිව තිබෙනවා.

මීට අමතරව ඔහුගේ අභියාචනාවේ තීන්දුවක් ලබාදෙන තෙක් දඬුවම වළක්වමින් ද ගුජරාට් අධිකරණයක් නියෝගයක් ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සෑම සොරෙකුටම “මෝදි” යන නම යෙදෙන්නේ ඇයි ද යනුවෙන් 2019 වසරේදී ඔහු ප්‍රකාශයක් කර තිබුණා.

රාහුල් ගාන්ධිගේ අභියාචනාව ලබන අප්‍රේල් 13 වනදා විභාගයට ගැනීමට නියමිතයි

The post රාහුල් ගාන්ධිට ඇප appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG