Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වායු දූෂණය නිසා මිලියන ගණනකට ශ්වසන රෝග  

Add comments

වායු දූෂණය හේතුවෙන් තායිලන්තයේ මිලියන ගණනක පිරිසකට ශ්වසන රෝග වැළදී ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසනවා.

මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා වායු දූෂණය හේතුවෙන් හටගත් ශ්වසන රෝග සදහා ප්‍රතිකාර ලබාගැනීමට මිලියන දෙකයි දශම 4ක පිරිසක් රෝහල් ගතව ඇති බවයි තායිලන්ත සෞඛ්‍ය බලධාරීන් සඳ හන් කරන්නේ.

මෙම සතිය තුළදී පමණක් ශ්වසන රෝග සදහා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් ගතවී ඇති පිරිස 185,000කට ආසන්න වනවා.

තායිලන්තයේ බැංකොක් හා චියෑන්ග් මායි යන නගරයන් එරට වායු දූෂණය අධික නගරයන් ලෙසයි සැලකෙන්නේ.

The post වායු දූෂණය නිසා මිලියන ගණනකට ශ්වසන රෝග appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG