Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්රේනයේ කියෙව් අගනුවරින් දැවැන්ත පිපිරුම් හඬ රැසක්  

Add comments

යුක්රේනයේ කියෙව් අගනුවරින් දැවැන්ත පිපිරුම් හඩ රැසක් ශ්‍රවණය වී තිබෙනවා.

යුක්රේන බලධාරීන් සදහන් කරන්නේ රුසියානු ගුවන් ප්‍රහාරක යානා දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් සිටින බවයි. මේ වන විට පිපිරුම් හඩ 10ක් ශ්‍රවණය වී ඇති බව විදෙස් වාර්තා වල සදහන්. එමෙන්ම යුක්රේන ගුවන් ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් රුසියා ගුවන් ප්‍රහාර රැසක් ද වැළකී ගොස් තිබෙනවා. මේ වන තෙක් මෙම ගුවන් ප්‍රහාරවලින් සිදු වු හානිය වාර්තා වන්නේ නැහැ.

 

 

 

The post යුක්රේනයේ කියෙව් අගනුවරින් දැවැන්ත පිපිරුම් හඬ රැසක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG