Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නොපෙනී යන ඕස්ට්‍රේලියාවේ කොරල් දූපත්  

Add comments

ඕස්ට්‍රේලියාවේ කොරල්පර දූපත් අතුරුදන් වීමේ අවදානමක් මතුව තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ මුහුදු සීමාව තුළ පිහිටි කොරල් දූපත් විශාල ප්‍රමාණයක් අතුරුදහන් වීමේ අවදානමක් පවතින බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

මුහුදු මට්ටම ඉහළ යාම ඇතුළු විවිධ හේතූන් ඒවායේ පැවැත්මට තර්ජනයක් වී තිබෙනවා. ඒවා අතුරුදහන් වීම රටේ මුහුදු සීමාවට බලපෑම් ඇති කළ හැකි බව අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

මෙම දූපත් 56 ක් තාප තරංගවලට ද ගොදුරු විය හැකි ආකාරය සහ ගංවතුරට ගොදුරු වීම ඇතුළු සාධක මත පදනම්ව විනාශ වීමේ අවධානමක් පෙන්නුම් කරනවා.

 

 

 

The post නොපෙනී යන ඕස්ට්‍රේලියාවේ කොරල් දූපත් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG