Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිඩ්නි විශ්ව විද්‍යාලයේ පිහි ඇනුමක් – 14 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට  

Add comments

සිඩ්නි විශ්වවිද්‍යාලය තුළදී පිහි ඇනුමක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඒ සම්බන්ධයෙන් සැකපිට 14 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම සිදුවීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල ගොඩනැගිලි කිහිපයක් වසා දැමීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ. පිහි ප්‍රහාරයට ලක්වූ 22 හැවිරිදි පුද්ගලයෙක්ට හදිසි ප්‍රතිකාර ලබාදී තිබුණා.

The post සිඩ්නි විශ්ව විද්‍යාලයේ පිහි ඇනුමක් – 14 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG