Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දේශපාලන යුගයක අවසානය සනිටුහන් වෙයි  

Add comments

දේශපාලන යුගයක අවසානය සනිටුහන් කරමින් වියට්නාමයේ දිගු කලක් සේවය කළ නායක Nguyen Phu Trong අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක් තිස්සේ රෝගීව සිටි ඔහු මිය යන විට 80 වන වියේ පසු වුණා. ඔහුගේ සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමු කිරීමට අවශ්‍ය බව පවසමින් ජනාධිපති To Lam වෙත රාජකාරි භාර දුන් බවයි වියට්නාම රජය දින කිහිපයකට පෙර ප්‍රකාශ කළේ.

The post දේශපාලන යුගයක අවසානය සනිටුහන් වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG