Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිරියාව චලනය වෙයි  

Add comments

සිරියාවේ හමා නගරයට කිලෝමීටර් 28 ක් නැගෙනහිර ප්‍රදේශයේ භූ චලනයක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහි අගය රිච්ටර් මාපාංක 5. 5 ක් ලෙස සටහන්ව ඇති බවයි. සිරියාවේ හමා නගරයට ආසන්න නගර කිහිපයකට ඊයේ රාත්‍රියේ සිදු වූ මෙම භූ චලනය දැනී තිබෙනවා.

The post සිරියාව චලනය වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG