Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රංශ නළු ඇලන් ඩෙලෝන් ජීවිතක්ෂයට පත්වෙයි  

Add comments

කලක් ප්‍රංශ සිනමාවේ කඩවසම්ම නළුවා ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි ඇලන් ඩෙලෝන් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. “The Samurai” සහ “Borsalino” සිනමාපට හරහා ජනප්‍රියත්වයට පත්වුණ ඔහු අභාවප්‍රාප්ත වන විට 88 වැනි වියේ පසුවුණා. ප්‍රංශ සිනමාවේ සාර්ථකම යුගයේදී ඔහු එහි වර්ධනයට සුවිශේෂී කාර්ය භාරයක් කළ නළුවෙක් ලෙස ප්‍රකට ය.

The post ප්‍රංශ නළු ඇලන් ඩෙලෝන් ජීවිතක්ෂයට පත්වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG