නිරිතදිග පාකිස්ථානයේ මගී බස්රථ ඉලක්ක කර එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයකින් විශාල පිරිසක් මියගොස් ඇති බව වාර්තා වෙනවා . ඉන් පුද්ගලයින් 22 දෙනෙක් මියගොස් ඇති බවයි සඳහන් වන්නේ මෙම ත්‍රස්ත ප්‍රහාරය සටන්කාමී කණ්ඩායමක් වන Baloch Liberation Army (BLA) විසින් දියත් කළ බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර සිටිනවා
The post ජීවිත රැසක් බිළිගත් ත්‍රස්ත ප්‍රහාරය appeared first on ITN News.
Post a Comment