Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එංගලන්තයේ හිටපු ක්‍රීඩක ග්‍රැහැම් තෝර්ප් ජීවිතක්ෂයට  

Add comments

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරුවෙකු වන ග්‍රැහැම් තෝර්ප් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මියයන විට ඔහු 55 හැවිරිදි වියේ පසුවුණා. එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ට පිතිකරුවෙකු වන තෝර්ප්, වසර දහයකට වැඩි කාලයක් එරට වෙනුවෙන් ටෙස්ට් හා එක්දින කණ්ඩායම් නියෝජනය කර තිබෙනවා.

The post එංගලන්තයේ හිටපු ක්‍රීඩක ග්‍රැහැම් තෝර්ප් ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG