Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපානයට සුනාමි අනතුරු ඇඟවීම්  

Add comments

දකුණු ජපාන වෙරළ තීරයට ඔබ්බෙන් ප්‍රබල භූකම්පනයක් වාර්තා වී තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා . එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ7.1ක් ලෙසයි සටහන් වී ඇත්තේ . මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමටයි එරට කාලගුණවිද්‍යා ඒජන්සිය කටයුතු කර තිබෙන්නේ .  

The post ජපානයට සුනාමි අනතුරු ඇඟවීම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG