අගමැතිනි ෂේක් හසීනා ඉල්ලා අස්වී, රට හැර යාමෙන් පසු රට තුළ දැඩි ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. විරෝධතාකරුවන් බංග්ලාදේශ හිටපු ක්‍රිකට් නායක මෂ්රෆි බින් මොර්ටාසාගේ නිවසට ගිනි තබා ඇති බවද එම වාර්තාවල සඳහන්. මෙම වසර මුලදී බංග්ලාදේශයේ පැවැති මහ මැතිවරණයේදී අවාමි ලීග් අපේක්ෂකයකු ලෙස අඛණ්ඩව දෙවැනි වරටත් ආසනය දිනාගත් මොර්ටාසා […]
The post බංග්ලාදේශ විරෝධතාකරුවන් හිටපු ක්‍රිකට් නායකයාගේ නිවසටත් ගිනි තබයි appeared first on ITN News.
Post a Comment