Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති මිය යයි  

Add comments

ඉන්දීය සමූහ ව්‍යාපාරයක් වන ටාටා හි (Tata) හිටපු සභාපති රතන් ටාටා (Ratan Tata) මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මිය යන විට ඔහු 86 වන වියේ පසු වූවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඔහු ඊයේ (09) මුම්බායි රෝහලකදී මිය ගොස් ඇති බවයි.

The post ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති මිය යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG