වැඩිවන යුද ගැටුම් හේතුවෙන් ඉරානය සිය මිලිටරි අයවැය තෙගුණ කිරීමට සැරසෙනවා. ඉරානය සිය මිලිටරි අයවැය 200% කින් වැඩි කිරීමට සැලසුම් කරමින් සිටිනවා. කෙසේ වෙතත් ඒ සඳහා ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය ද අවශ්‍ය වනවා. ඊශ්‍රායල හමුදාවේ ගාසා තීරයේ සහ ලෙබනනයේ ප්‍රහාර මධ්‍යයේ මෙම තීරණය ගෙන තිබෙනවා. යෝජිත අයවැය විවාදයට ගැනෙනු ඇති අතර, එය 2025 මාර්තු මාසයේදී අවසන් […]
The post ඉරානය මිලිටරි අයවැය තෙගුණ කිරීමට සැරසෙයි appeared first on ITN News.
Post a Comment