කාන්තාවන් 6දෙනෙක් අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණීමට සූදානම් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . ඒ බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සමාගමේ රොකට්ටුවක් සහ නිව් ෂෙපර්ඩ් ගගන කැල්සියුලයක ආධාරයෙන් බවයි සඳහන් වන්නේ . කාන්තාවන් පමණක් පමණක් මෙලෙස අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණෙන පළමු අවස්ථාව මෙය බව වාර්තා වෙනවා . අභ්‍යවකාශයට යාමට සූදානමින් සිටින කාන්තාවන් 6දෙනා අතර ඇමෙරිකාවේ පිළිගත් […]
The post කාන්තාවන් 6දෙනෙක් අභ්‍යවකාශයට යන්න සූදානමින් appeared first on ITN News.
Post a Comment