Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෝමාලියාවේ අල්-ෂබාබ් වෙරළ තීරයට සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයකින් 32ක් මරුට  

0 comments

සෝමාලියාවේ මොගඩිෂු අගනුවර අල්-ෂබාබ් වෙරළ තීරයට සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 32 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සති අන්තයේ සෝමාලියානුවන් නිතර ගැවසෙන ජනප්‍රිය මුහුදු තීරයක් ලෙසයි අල්-ෂබාබ් සැලකෙන්නේ. අල්-කයිඩාවට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායමක් මෙහි වගකීම භාරගට්ගත්තා. සිද්ධියෙන් තවත් 63 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ආරක්ෂක අංශ විසින් එම ස්ථානයේ සිටි සියලුම ප්‍රහාරකයින් මරා දමා […]

The post සෝමාලියාවේ අල්-ෂබාබ් වෙරළ තීරයට සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයකින් 32ක් මරුට appeared first on ITN News.

Read More »

නයිජීරියාවේ කානෝ නගරයට ඇඳිරි නීතිය පනවයි  

0 comments

නයිජීරියාවේ කානෝ නගරයට ඇදිරි නීතිය පනවා තිබෙනවා. නයිජීරියාවේ දෙවන විශාලතම නගරය වන කානෝ නගරයේ රජයට විරෝධය පල කරමින් විරෝධතා පැවැත් වෙනවා. ජීවන වියදම දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇති බවයි විරෝධතාකරුවන් පවසන්නේ. ඔවුන් රජයේ දේපලවලට අලාභ හානි සිදු කිරීම හේතුවෙන් ඇදිරිනීතිය පැනවීමට කටයුතු කළ බවයි ප්‍රාන්ත ආණ්ඩුකාරයා නිවේදනය කරන්නේ. නයිජීරියාවේ සෑම නගරයකම රජයට එරෙහිව විරෝධතා […]

The post නයිජීරියාවේ කානෝ නගරයට ඇඳිරි නීතිය පනවයි appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ මූල්‍ය වංචා ඉහළ යයි  

0 comments

පසුගිය වසර පහ තුළ දී ඉන්දියාවේ මූල්‍ය වංචා සියයට 986කින් ඉහළ ගොස් ඇති බව එරට මහ බැංකුව නිවේදනය කරනවා. ණය කාඩ්පත් / හරපත් / අන්තර්ජාල බැංකු සේවා හා ඒ ටී එම් භාවිතය හරහා මෙම මූල්‍ය වංචා සිදුකර ඇති බවයි ඉන්දීය මහ බැංකුව පෙන්වා දෙන්නේ. 2019 / 2020 වසරවලදී සිදුව ඇති මූල්‍ය වංචා සංඛ්‍යාව 2677ක් වන […]

The post ඉන්දියාවේ මූල්‍ය වංචා ඉහළ යයි appeared first on ITN News.

Read More »

ඉන්ටෙල් සමාගමේ දැවැන්ත රැකියා කප්පාදුවක්  

0 comments

ඉන්ටෙල් සමාගම දැවැන්ත රැකියා කප්පාදුවක් සිදුකිරිමට සුදානම් වනවා. ඇමෙරිකාවේ දැවැන්තම පරිගනක දෘඩාංග නිෂ්පාදන සමාගමක් වන ඉන්ටෙල් සමාගම එම සමාගමේ සේවකයින්ගෙන් 15%ක ප්‍රමාණයක් රැකියා කප්පාදුව යටතේ ඉවත් කිරීමට සුදානම් වන බවයි නිවේදනය කරන්නේ. ඒ යටතේ 15000ක පිරිසකට තම රැකියා අහිමි වනු ඇති. ඒ හරහා 2025 වසරේ දී ඉන්ටෙල් සමාගම ඇමෙරිකා ඩොලර් බිලියන 10ක මුදලක් ඉතිරි කර […]

The post ඉන්ටෙල් සමාගමේ දැවැන්ත රැකියා කප්පාදුවක් appeared first on ITN News.

Read More »

රුසියාව සහ බටහිර රටවල් අතර යුද සිරකරුවන් හුවමාරුවක්  

0 comments

සීතල යුද සමයෙන් පසු රුසියාව සහ බටහිර රටවල් අතර විශාලතම යුද සිරකරුවන් හුවමාරුව සිදුව තිබෙනවා. ඒ අනුව පුද්ගලයන් 24 දෙනෙකු නිදහස් කර ඇති බවටයි ඇමෙරිකාව තහවුර ුකර තිබෙන්නේ. ධවල මන්දිරය ප්‍රකාශ කළේ සිරකකරුවන් 16 දෙනෙකු නිදහස් කර යුරෝපයට හා ඇමෙරිකාවට ආපසු යමින් සිටින බවයි. ඔවුන් අතර වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තාකරු ඉවාන් ගර්ෂ්කොවිච් ද වනවා. ඊට […]

The post රුසියාව සහ බටහිර රටවල් අතර යුද සිරකරුවන් හුවමාරුවක් appeared first on ITN News.

Read More »

ඊශ්‍රායලයට සෘජු ප්‍රහාරයක් ළඟදීම ?  

0 comments

හමාස් නායකයා ඝාතනය කරමින් ඉරාන භූමියට එල්ල වූ ප්‍රහාරයට වගකිව යුතු ඊශ්‍රායලයට සෘජු ප්‍රහාරයක් එල්ල කරන ලෙස ඉරානයේ උත්තරීතර නායකයා නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. හමාස් නායක ඉස්මයිල් හනියේ ඊයේ අළුයම ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී ඝාතනයට ලක්වුණා. මේ සදහා චෝදනා එල්ල වන්නේ ඊශ්‍රායලයටයි. හනියේගේ අවමංගල්‍ය පෙරහැර සදහා දහස් ගණන් ජනතාව එක්ව සිටින ආකාරය […]

The post ඊශ්‍රායලයට සෘජු ප්‍රහාරයක් ළඟදීම ? appeared first on ITN News.

Read More »

ලෙබනනයේ සිටින ඔස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්  

0 comments

ඔස්ට්‍රේලියානු ජාතිකයින්ට හැකි ඉක්‌මණින් ලෙබනනයෙන් ඉවත්වන ලෙස ඕස්ට්‍රේලියානු රජය ඉල්ලීමක් කර ති‌බෙනවා ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් උත්සන්න වීමේ අවදානමක් ඇති බැවින් මෙම ඉල්ලීම කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ ඔස්ට්‍රේලියානුවන් 15,000ක් පමණ ලෙබනනයේ සිටින බව වාර්තා වන්නේ.

The post ලෙබනනයේ සිටින ඔස්ට්‍රේලියානුවන්ට නිවේදනයක් appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG