Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෙබනනයේ සිටින ඔස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්  

Add comments

ඔස්ට්‍රේලියානු ජාතිකයින්ට හැකි ඉක්‌මණින් ලෙබනනයෙන් ඉවත්වන ලෙස ඕස්ට්‍රේලියානු රජය ඉල්ලීමක් කර ති‌බෙනවා ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් උත්සන්න වීමේ අවදානමක් ඇති බැවින් මෙම ඉල්ලීම කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ ඔස්ට්‍රේලියානුවන් 15,000ක් පමණ ලෙබනනයේ සිටින බව වාර්තා වන්නේ.

The post ලෙබනනයේ සිටින ඔස්ට්‍රේලියානුවන්ට නිවේදනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG